|

සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව
|
සමූපකාර සංවර්ධනය සදහා දර්ශනය, මඟපෙන්වීම, මිත්‍රශීලී සහාය හා රැකවරණය සැලසීම සදහා කැපවී සිටින මෙම දෙපාර්තමේන්තුව ශ්‍රී ලාංකික ජනතාව වෙත විශිෂ්ඨ ප්‍රමිතියකින් යුක්ත සේවාවන් ලබාදීම වෙනුවෙන් පෙනී සිටියි
|
නවතම පුවත් :
|
සමුපදීපනී අතිරේකය මසකට දෙවරක්....
සමුපකාර දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් සෑම මසකම අවසන් සිකුරාදා දින "දිනමිණ" පුවත්පත සමග පල කරනු ලැබූ "සමුපදීපනී" සමුපකාර අතිරේකය දැන් මසකට දෙවරක් පල කිරීමට සමුපදීපනී සංස්කාරක මණ්ඩලය විසින් කටයුතු කර ඇත. සුපුරුදු පරිදි මෙම අතිරේකද ඔබට අන්තර්ජාලයෙන්ද නැරඹිය හැක.
|
දකුණෙන් සිංහල භාෂා ඊ-පොතක්
දකුණු පළාත් සමුපකාර
සංවර්ධන කොමසාරිස් කාර්යාලය මගින් නිකුත් කර ඇති Open Office මෘදෘකාංග
පෙළෙහි එන Open Writer පිලිබද සිංහලෙන් ලියවුණු ඊ-ග්‍රන්ථය මෙතනින් භාගත
කරගන්න.
|
|