සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව
English Sinhala Tamil
උතුරු වසන්තයට බළකායක්


උතුරු වසන්තයට බළකායක්

   ත්‍රස්ත ග්‍රහනයෙන් මුදාගත් ප්‍රදේශවලට ඉක්මනින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට කෝප්සිටි සහ මිනි කෝප්සිටි ආරම්භ කිරීම හා කෘෂි, ධීවර හා වෙනත් සමුපකාර සමිති ප්‍රතිසංවිධානය කෙරේ. එය වෙළද, අලෙවි සංවර්ධන, සමුපකාර හා පාරිභෝගික සේවා අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාගේ අනුමැතිය පරිදි සමුපකාර සංවර්ධන කොමසාරිස් ඒ.පී.ජී. කිත්සිරි මහතා විසින් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධක බලකායක් ස්ථාපිත කර ඇත. දින 180 කදී ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් සකස් කර ක්‍රියාත්මක කරවීම මේ කාර්යසාධක බළකායේ වගකීම වේ.

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවිය
Sinhala Fonts
Tamil Fonts
නිමවුම සම්බන්ධීකරණය ICTA