සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව
English Sinhala Tamil
නීතිරීති

සමූපකාර සමිති සඳහා බලපාන සුවිශේෂී නීති
මධ්‍යම රජයේ විෂය පථය යටතට ගැනෙන සමූපකාර සමිති සහ සංගම් සඳහාත් දැනට පළාත් සභා ප්‍රඥප්ති පනවා නොමැති පළාත් සභාවල සමූපකාර සමිති සඳහා බලපවත්වන නීති.

  • 1972 අංක 5 දරන සමූපකාර සමිති පනත
  • 1983 අංක 32 දරන සමූපකාර සමිති (සංශෝධන) පනත
  • 1992 අංක 11 දරන සමූපකාර සමිති (සංශෝධන) පනත
  • අංක 93/5 හා 1974.01.10 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත 1973 සමූපකාර සමිති රීති
  • 1972 අංක 12 දරන සමූපකාර සේවක කොමිෂන් සභා පනත
  • 1992 අංක 51 දරන සමූපකාර සේවක කොමිෂන් සභා (සංශෝධන) පනත
  • සමූපකාර සේවක කොමිෂන් සභා (සාමාන්‍ය) රෙගුලාසි
  • අංක 169/8 හා 1981.12.01 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය.
  • අංක 218/12 හා 1982.11.11 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය.
  • අංක 849/7 හා 1994.12.13 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය.
  • 1982 අංක 12 දරන පොදු දේපල විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනත.

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවිය
Sinhala Fonts
Tamil Fonts
නිමවුම සම්බන්ධීකරණය ICTA