සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව
English Sinhala Tamil
ජාතික මට්ටමේ සමූපකාර සමිති සංගම්

සංගමයේ නම

සාමාජික සමිති/සංගම් සංඛ්‍යාව

 ශ්‍රී ලංකා ජාතික සමූපකාර මණ්‌ඩලය 40
 සී/ස ශ්‍රී ලංකා පොල් නිපදවන්නන් ගේ සමූපකාර සමිති සංගමය 08
 ශ්‍රී ලංකා ජාතික ධීවර සමූපකාර සමිති මහා සංගමය 201
 සී/ස ශ්‍රී ලංකා සමූපකාර අලෙවි සංගමය 283
 සී/ස ශ්‍රී ලංකා සමූපකාර කර්මාන්ත මහා සංගමය 183
 සී/ස ශ්‍රී ලංකාවේ සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමූපකාර සමිති මහා සංගමය 176
 සී/ස ශ්‍රී ලංකා සමූපකාර පේෂ කර්මාන්ත සංගමය 16
 සී/ස ශ්‍රී ලංකා පරිභෝගික සමූපකාර සමිති සංගමය 223
 සී/ස කිරි නිපදවන්නන්ගේ සමූපකාර සමිති මහා සංගමය 08
 සී/ස ශ්‍රී ලංකා සමූපකාර ග්‍රාමීය බැංකු මහා සංගමය 12
 සී/ස ශ්‍රී ලංකා තේ නිෂ්පාදකයින් ගේ සමූපකාර සමිති මහා සංගමය 06
 සී/ස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමූපකාර සමිති සංගමය 25
 සී/ස ශ්‍රී ලංකාවේ ආරෝග්‍යශාලා සේවා සමූපකාර සමිති මහා සංගමය 06

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවිය
Sinhala Fonts
Tamil Fonts
නිමවුම සම්බන්ධීකරණය ICTA