කාර්යයන්
|
|
ප්‍රධාන කාර්යයන්
- සමස්ත ලංකා හා අන්තර් පළාත් මට්ටමේ ප්‍රාථමික සමූපකාර සමිති, සංගම් හා ජාතික මට්ටමේ අග්‍රස්ථ සමූපකාර සංගම් ලියාපදිංචි කිරීම.
- ලියාපදිංචි කිරීමෙන් පසු පැවරෙන ව්‍යවස්ථාපිත පරිපාලන කටයුතුවල නිරතවීම.
- පළාත් සමූපකාර දෙපාර්තමේන්තු හා සම්බන්ධ වෙමින් ජාතික ප්‍රතිපත්තියක් තුළ සමූපකාර සංවර්ධන කටයුතු මෙහෙයවීම හා ජාතික සමූපකාර සංවර්ධන ක්‍රියාදාමයට හවුල්වීම.
|
|
|