සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව
English Sinhala Tamil
සමූපකාර සංවර්ධනයට අදාළ මූලධර්ම

සමූපකාරය පිළිබඳ නිර්වචනය

“ සමූපකාර යනු ස්වෙච්ජාවෙන් එක්වූ පුද්ගල සමූහයකගේ පොදු ආර්ථික, සාමාජිය,
සංස්කෘතික අවශ්‍යතා සහ අපේක්ෂාවන් ඉටු කර ගැනීම සදහා වූ ඔවුන්ගේ සාමූහික අයිතිය
සහිත ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරනු ලබන ස්වෛරී ව්‍යවසායක සංවිධානයකි”


(1995 සැප්තැම්බර් - ජාත්‍යන්තර සමූපකාර සන්ධානය)


සමූපකාර සංවර්ධනයට අදාළ මූලධර්ම

සමූපකාර මූලධර්ම:

1. ස්වේච්ජා හා විවෘත සාමාජිකත්වය

2. ප්‍රජාතන්ත්‍රවාදී සාමාජික පාලනය

3. සමාජික ආර්ථික සහභාගීත්වය

4. ස්වෛරීභාවය සහ නිදහස

5. සමූපකාර අධ්‍යාපනය, පුහුණුව හා තොරතුරු

6. සමූපකාර අතර සහයෝගීතාවය

7. ප්‍රජාව පිලිබදව සැලකිලිමත් වීම


සමූපකාර ක්‍රමයේ විශේෂ ලක්ෂණ:

1. ස්වෛරී සංවිධානයක් වීම

2. ස්වෙච්ජාවෙන් එක්වූ පුද්ගල සමූහයක්

3. සාමාජිකයන්ගේ සාමූහික අයිතිය

4. සාමාජිකයන්ගේ අපේක්ෂාවන් සහ අවශ්‍යතා පොදු වීම.

5. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහිත ව්‍යවසායකත්වය
 


සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවිය
Sinhala Fonts
Tamil Fonts
නිමවුම සම්බන්ධීකරණය ICTA