TamilSriLankaEnglish (UK)

හැඳින්විම

අපගේ දර්ශනය

ජනතා ව්‍යවසායක් ලෙස තිරසාර සංවර්ධනයට සමුපකාරය

මෙහෙවර

ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරය ජනතා ව්‍යවසායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා සානුබලය සපයමින්, සමුපකාර සමිතිවල යහපාලනය ගොඩ නැගීම සඳහා පුළුල් ලෙස මැදිහත්වීම.

ව්‍යවස්ථාපිත බලය

1992 අංක 11 හා 1983 අංක 32 දරණ සංශෝධන පනත් සමඟ කියැවෙන 1972 අංක 5 දරණ සමුපකාර සමිති පනත මඟින් සහ 1973 සමුපකාර සමිති රීති මාලාව මගින් ව්‍යාවස්ථාපිත බලය ලැබී ඇත.

 

අරමුණු සහ කාර්යභාරය

  • රජය සහ සමුපකාර ව්‍යාපාරය අතර සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කිරීම.
  • සමුපකාර ව්‍යාපාරය ප්‍රචලිත කිරීම.
  • සමුපකාර සමිති/සංගම් ශක්තිමත් කිරීම හා යහපාලනය ඇති කිරීම.
  • සමුපකාර සමිති/සංගම් සමුපකාර ප්‍රතිපත්ති අනුව මෙහෙයවීම.
  • සමුපකාර සේවයට සම්බන්ධ වෙනත් බාහිර පුද්ගලයන් / ආයතන අතර සම්බන්ධීකරණය.
  • කලින් කලට රජය මගින් දියත් කරනු ලබන සංවර්ධන කටයුතු වලට සහයවීම.

සමුපකාර ව්‍යාපාරයේ ‍ඓතිහාසික විකාශය සමඟ සංවර්ධනය වූ එයට සුවිශේෂී වූ සමුපකාර ප්‍රතිපත්ති හා සාරධර්ම පද්ධතියක් ඇති අතර, මේවා ජාත්‍යන්තර පිළිගැනීමට ද ලක්වී ඇත. අපගේ දර්ශනය හා මෙහෙවර ක්‍රියාත්මක වන්නේ මෙම ප්‍රතිපත්තීන් අනුවයි. එම ප්‍රතිපත්ති හා සාරධර්ම පහතින් දැක්වේ.

සමුපකාර ප්‍රතිපත්ති

ස්වෙච්ඡා හා විවෘත සාමාජිකත්වය


ප්‍රජාතන්ත්‍රවාදී සාමාජික පාලනය

සාමාජික ආර්ථික සහභාගීත්වය
සාමාජික ආර්ථික සහභාගීත්වය   ස්වෛරීභාවය හා නිදහස
අධ්‍යාපනය, පුහුණුව සහ තොරතුරු    සමුපකාර සංවිධාන අතර සහයෝගය

 

සමාජය (ප්‍රජාව) පිළිබඳ සැලකිලිමත් වීම 

 

සමුපකාර සාරධර්ම

නැවුම් පුවත් හා සිදුවීම්

  • 1
  • 2
  • 3
  • 4
  • 5
සමුපකාරකයින් සඳහා සමුපකාර ගම්මානයක් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මකවන මොරගහකන්ද සහ කළුගඟ... තවදුරටත්
විගණන ක්‍රියාවලිය පිළිබඳ දෙවන පුහුණු වැඩසටහන සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලික කාර්යයවන සමුපකාර සමිතිවල ව්‍යවස්ථාපිත වාර්ෂික විගණනය... තවදුරටත්
විගණන ක්‍රියාවලිය පිළිබඳ පුහුණු වැඩමුළුව   විගණනය කිරීමේ දී මතුවන ගැටළු සහගත තත්ත්වයන් අවම කරගනිමින්, කාර්යක්ෂම හා ගුණාත්මක බවින් යුතු... තවදුරටත්
ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා වූ මානසික මෙහෙයුමක් ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා වූ මානසික මෙහෙයුම නමින් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින්... තවදුරටත්
නව විගණන ආකෘති හදුන්වාදීම සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත පිළිබඳ දෙමළ මාධ්‍යය පුහුණු වැඩමුළුව (වව්නියාව) විවිධ සේවා සමුපකාර සමිති සහ සකසුරුවම්කම හා ණය දෙන සමුපකාර සමිති සඳහා සමුපකාර බැංකු නියාමන... තවදුරටත්
සමුපකාර ග්‍රාමීය බැංකු මෙහෙයුම් අත්පොත හදුන්වාදීමේ වැඩසටහන් සමුපකාර බැංකු නියාමන ජාතික ඒකකය විසින් සකස් කර ඇති ග්‍රාමීය බැංකු මෙහෙයුම් අත්පොත උපයෝගී කර... තවදුරටත්
නැගෙනහිර පළාත් ධීවර සමිතිවලට නව ජීවයක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ගරු රිෂාඩ් බදුයුදීන් මහතාගේ සංකල්පයකට හා කර්මාන්ත හා වාණිජ... තවදුරටත්
සමුපකාර ග්‍රාමීය බැංකු මෙහෙයුම් අත්පොතක් හදුන්වාදීම 1963 දී ආරම්භ වු සමුපකාර ග්‍රාමීය බැංකු ව්‍යාපාරයේ පරමාර්ථය වුයේ ශ්‍රී ලංකාවේ ගැමි ජනතාවගේ,... තවදුරටත්
94 වැනි ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම “අනාගත තිරසාර බව සාක්ෂාත් කිරීමේ බලය සමුපකාරයයි” යන තේමාව පෙරදැරිව ශ්‍රී ලාංකීය සියළු... තවදුරටත්
සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි   කර්මාන්ත සහ වාණිජ කටයුතු... තවදුරටත්

ආශ්‍රිත සබැඳි

 ජාතික

 අන්තර්ජාතික

 සමුපකාර සමිති